කියනු වස් පවතිමි
Living to Tell the Tale
ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්
පරිවර්තනය: මහේෂී වීරකෝන්
පිටු: 678
*
අම්මා පැමිණ නිවස විකුණන්නට යමුයැයි කියද්දී, ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසිතුන් හැවිරිදි තරුණයෙකි.
ඒ, ඔහුගේ කොළොම්බියානු පැටිවියේ මතකයන් රැඳුණු, අරකටකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි.
ඔහුගේ මතකාවර්ජනයන්ගේ පළමු කොටස වන මේ තුළින්, නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්‍යාත්මක පරිකල්පනය ගොඩනැඟූ, නොමඳ පාඨක ආදරයට පාත්‍ර වූ සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ, ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි.
මේ, ඔහුගේ කතාන්දරවල කතාන්දරයයි.
Kiyanu Was Pawathimi - කියනු වස් පවතිමි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Maheshi Weerakoon - මහේෂී වීරකෝන්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546237
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව
ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ ..
Rs. 320.00
Moor Pusage Jeewitha Dakeem - මූර් පූසාගේ ජීවිත දැකීම්
වඩාත් නිවැරදිව පවසනවානම්,මා මෙළොව එළිය දුටුවා නොව මාගේ දයාබර මෑණියන් මුලින් ම මාව දුටුවා ය...
Rs. 500.00
Nithya Swamipurushaya - නිත්‍ය ස්වාමිපුරුෂයා
තමා මවට වඩා පියාට ආදරය කළ බවත් ,ඒ ඔහු කලින් ඇයට වැඩියෙන් ආදරය කළ නිසා සහ මව කලින් ඇයට අඩුවෙන් ආදරය..
Rs. 400.00
Pembara Mithura - පෙම්බර මිතුරා
" Bel - Ami by Guy de Maupassant කෙටිකතාකරුවෙකු ලෙස ප්‍රකට ගී ද මොපසාං නම් වූ අද්විතීය ප්‍රංශ ලේඛකයා..
Rs. 1,125.00
Gringo Mahalla - ග්‍රින්ගෝ මහල්ලා
" The Old Gringo by Carlos Fuentesකර්ලොස් ෆුඑන් - තෙස් මෙස්කියානු විප්ලවය තියුණු නැණසකින් ගෙන හැර පා..
Rs. 350.00
Master Saha Margarita - මාස්ටර් සහ මාගරීටා
" The Master and Margarita by Mikhali Bulgakov විවිධ තේමාවන් සහ විවිධ සාහිත්‍ය විශේෂයන් රාශියක සංකලන..
Rs. 500.00
Sathwa Saha Shaka Wisheshayange Sambhawaya - සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය
මෙය ''සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය'' යන ප්‍රකට ග්‍රන්ථය මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි කෙබදු අති වි..
Rs. 950.00
No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්
කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාර්සියා මර්කෙස්ගේ No One Writes to the Colonel නම් වූ නවකතාව යි.'නො ලි..
Rs. 350.00